ඔසප් වීම පරක්කු කරන්න උපත් පාලන පෙති දිගටම ගත්තට කමක් නැද්ද?
Can I keep taking birth control pills to delay my period?
doctor mithuri pethi බොනකොට මාසයක් mensas පරක්කු කරන්න දිගටම හෝමෝන පෙති ගත්තට කමක් නැද්ද
ඔව්. දින 7ක විවේකය නොගෙන ඊළඟ පෙති දිගටම ගැනීමෙන් ඔසප් වීම ප්‍රමාද කර ගන්න පුළුවන්. ඉන් හානියක් වෙන්නෙ නැහැ. නමුත් සමහර විට ඒ අතර සුළු රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?