ඔසප් වීම මාසයක් නවත්වන බෙහෙත් උපත් පාලනයටත් වැඩ කරනවද?
Do tablets that delay a period also work as birth control?
Mage husband rata idana November 12 wedding ekat enwa
enwa
Mt november 11 wenida periods haden tiyenne
Eth eya awurudu 3kin ena nisath
th
Eya awith december 12 yana nisa
nisa
Mt periods nawattagnn masayak yankan beheth gann puluwanda
puluwanda
E beheth walin birth control wenwada
ඔසප් වීම ප්‍රමාද කිරීමට හෝමෝන පෙති තිබෙනව. නමුත් මාසයක් පුරා ඔසප් වීම නවත්වා ගැනීම සුදුසු නැහැ. එම පෙති උපත් පාලන ක්‍රමයක් නොවෙයි. උපත් පාලන පෙති විවේකයක් නොගෙන දිගටම ගැනීමෙන් ඔසප් වීම ප්‍රමාද කර ගැබ් ගැනීමත් වලක්වා ගන්න පුළුවන්. ඒ සඳහා ඔසප් වීමට පෙර වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?