Skip to main content
ප්‍රශ්නය

සුද යාම නිසා කෙට්ටු වෙනවද?

Does white discharge make you lose weight?

suda yama hethuwena aga kettu weema

අසන ලද්දේ: Ya*** · වයස 18

නැහැ. සුද යාම නිසා ශරීරයේ බර අඩු වෙන්නෙ නැහැ. මෙය මිත්‍යා මතයක්. කැසීමක් හෝ දුගඳක් නැති නම් සුද යාම සාමාන්‍ය තත්වයක්.