IUI කළාම පැලෝපීය නාල අවහිර වෙන අවදානමක් තියෙනවද?
Can IUI block the fallopian tubes?
Sir iui karoth fallopin tube block wima awadanamak thyaidha
නැහැ. IUI මගින් පැලෝපීය නාල අවහිර වෙන්නෙ නැහැ. එහිදී සිදු වෙන්නේ ශුක්‍රාණු ගර්භාෂය තුලට ඇතුළු කිරීම පමණයි. නමුත් IUI සාර්ථක වීමට නාල විවෘතව තිබිය යුතු නිසා ඊට පෙර නාල අවහිර දැයි පරීක්ෂා කරනව. එක වරකදී IUI සාර්ථක වීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නෙ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?