Skip to main content
ප්‍රශ්නය

Dimba koshaye ek pettak Ain Left said eka eka nisa baba nati veida

අසන ලද්දේ: Th*** · වයස 25

නැහැ. එක් ඩිම්බ කෝෂයක් පමණක් තිබුණත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඉතිරි ඩිම්බ කෝෂයෙන් සාමාන්‍ය පරිදි ඩිම්බ මේරීම සිදු වෙනව. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.