Doctor man lingikava ekathu venna aranmasa 9k ekathu vena hamadavsakama vage suda yanava eth ekka Le enava husband ekka ekata idapuvama Le enava.danata davs 3kata kalinuth ekata hitiya Le ava sudath yanava keta keta mutradavillath tiyanava mutradavillath hadila Dan auruddak me venakan hodatama Hoda une na behet gatta kipasarayakma.velavakata kunu gadak enava mage agen suda Yana evath ekka.man lingika toga sayanayata giya eken kurak atulata Dala sample gatta eke riport avama mata pethi 3k dunna bonna echcharai.dan mata adath bleed venava pireaod venna tava dawas 1yk tiyei Dan mata ayema ada bleed una Eva kunu gadai.satek marila vage godak na tikai.bada ridenava kalante vage mata Agata pana na.hiv check kala.
ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනය වීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. ගැබ් ගෙල ආසාදනයක් හෝ ගැබ් ගෙලේ වෙනත් රෝග තත්වයක් මෙයට හේතු විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ගැබ් ගෙල පරීක්ෂා කරවා පැප් පරීක්ෂණයක් කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?