මම සති 35ක ගර්භණී මවක්.මගේ යෝනියේ මැද හා ඉකිලි දෙපැත්ත කසනවා හා දනවා ඇවිදින්නවත් බෑ.මට සුද යාම තියනවා.කලින් සුද යාම නිසා යෝනියෙන් ඇතුලු කරන පෙති මගේ වෛද්‍යතුමා නිර්දේශ කරා.එය භාවිතා කිරීමෙන් සම්පූර්න සුවයක් තිබුනා මාසයක් පමන වනතෙක්.දැන් නැවත සුද යනවා කසනවා. යෝනි හා ඉකිලි ප්‍රදේශයන් තැම්බිලා වගේ හම ගිහින්.හරියට වන වෙලා වගේ.එය සාමාන්‍යද? අසාමාන්‍යද? මේකට කරන්න ඕනේ කුමක්ද?
මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. ගර්භණී සමයේ මෙය නැවත නැවත ඇති වීම සුලභයි. නමුත් හම තුවාල වී ඇති නිසා ප්‍රමාද නොකර ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?