Skip to main content
ප්‍රශ්නය

dr.mta kaleka idan suda yanawa.mulinma podiyata pawathunath dn eya mata manasika pidawak wena thathwetama awith.beheth ganna puluwan hama thanama giya.mn jiwath wenne japan wala.mehen pawa beheth gaththa.eth kisima aduwak na.hamoma normal kiwata meka mta ehema danenne na.doctrwa meet wela beheth ganna puluwanda.mata meya suwa kara katha hakida.man marry karala inne.

අසන ලද්දේ: Du*** · වයස 30

කැසීමක්, දුගඳක් හෝ වෙනත් රෝග ලක්ෂණයක් නැති නම් සුද යාම රෝගයක් නොවෙයි. සෑම කාන්තාවකටම යම් ප්‍රමාණයක ස්‍රාවයක් පිටවෙනව. ඖෂධ මගින් එය අඩු කරන්න බැහැ. එවැනි රෝග ලක්ෂණ ඇති නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.