Skip to main content
ප්‍රශ්නය

Postinos 2 beheth eka biwa danat dawsa 7k wenawa mata tam මෙන්සස් හැදුනේ නැ .. ehema wenn hetuwa ගැබ් ගෙනද කියලා දැන ගන්නේ කොහොමද

අසන ලද්දේ: Th*** · වයස 30

මෙම ඖෂධයේ හෝමෝන නිසා ඔසප් වීම සතියක් දෙකක් ප්‍රමාද වෙන්න පුළුවන්. ලිංගික එක්වීමෙන් සති 3කට පසු හෝ ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ.