Skip to main content
ප්‍රශ්නය

යෝනි තොල් කළු පාට වී එකක් ලොකු වීම සාමාන්‍යද?

Is it normal for the labia to be dark and uneven in size?

මගේ යෝනි තොල් කළු පාටයි එවගේම ඒවා පිහිටලා තියෙන විදියට එකක් ලොකුයි අනික පොඩියි එක ලෙඩක්ද නැත්නම් සාමාන්‍ය දෙයක්ද එක සමාන වෙනවද එක මට ලොකු ප්‍රශ්නයක් කළු පාටයි එකක් ගොඩක් ලොකු nisa

අසන ලද්දේ: Du*** · වයස 16

මෙය සාමාන්‍ය තත්වයක්. යෝනි තොල් වල පැහැය අඳුරු වීමත් දෙපස තොල් දෙක ප්‍රමාණයෙන් වෙනස් වීමත් බොහෝ කාන්තාවන්ගේ දක්නට ලැබෙනව. ප්‍රතිකාර අවශ්‍ය නැහැ. වේදනාවක්, කැසීමක් හෝ ඇවිදීමට අපහසුවක් ඇති නම් පමණක් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.