Skip to main content
ප්‍රශ්නය

අවුරුදු ගානක් තියෙන කැසෙන සුද යාම සාමාන්‍යද?

Is itchy white discharge that lasts for years normal?

Doctor mata suda yana eka aurudu ganak eka digatama tiyenwa beheth gaththa ath adu wenn nh. Aka samanya deyakd doctor. Mata suda yana eka nisama kasanna gannawa.

අසන ලද්දේ: Se*** · වයස 25

සුද යාම පමණක් රෝග තත්වයක් නොවෙයි. නමුත් කැසීමක් සමග නම් එය දිලීර ආසාදනයක් විය හැකියි. නැවත නැවත ඇති වෙන දිලීර ආසාදනයකට මාස 6ක් පමණ දිගටම ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී ස්‍රාවය පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.