Skip to main content
ප්‍රශ්නය

Mithuri pavichchi karana gaman dctr norithesterone pavichchi kalata kmk nadd lingikawa ekathu unoth ekata mokuth bonna oneda dctr mithuri eke sudu pethi iwara une iye

අසන ලද්දේ: R.*** · වයස 25

ඔව්. වෛද්‍ය උපදෙස් මත මෙම පෙති දෙකම එකවර ගැනීමෙන් හානියක් වෙන්නෙ නැහැ. මිතුරි පෙති නිවැරදිව ගන්නා තාක් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා ලිංගික එක්වීමෙන් පසු වෙනත් පෙති ගැනීම අවශ්‍ය නැහැ.