Femilon පෙති 21 ඉවර වුණාම දවස් 7ක විවේකයක් ගන්න ඕනද?
Do I need a 7-day break after finishing 21 Femilon pills?
Femilon aran 21 iwara unm aye daws 7kinmada use karann onii use karann onii mn digtm use kala mata menses une nh masa 2k wenva denta
ඔව්. පෙති 21 අවසන් වූ පසු දින 7ක විවේකයකින් පසු ඊළඟ පෙති පත පටන් ගත යුතුයි. විවේකයක් නැතිව දිගටම ගත් නිසා ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය තත්වයක්. ඉන් හානියක් නැහැ. මුත්‍රා පරීක්ෂණයක් කර ගැබ් ගෙන නැති බව තහවුරු කර ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍යද?Is a late period normal after stopping birth control pills?