Skip to main content
ප්‍රශ්නය

Doctor Mage palamu lingika ekweemedi le pita une nha ….mage partner e gana magen ahuwa ai kiyala …eyata sakayak awith man gana …ai doctor ehema noune

අසන ලද්දේ: Pr*** · වයස 22

සෑම කාන්තාවකටම පලමු ලිංගික එක්වීමේදී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. සමහර කාන්තාවන්ට උපතින්ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. රුධිර පිටවීම මත කන්‍යාභාවය තීරණය කිරීම විද්‍යානුකූල නොවෙයි.