ඔසප් වීමට කලින් සුදු ස්‍රාවයක් යනවා. ගැබ් ගැනීමේ ලකුණක්ද?
White discharge before a period is due, a sign of pregnancy?
1 da date hedenna tyenne. Me weddi yoni srawa sudta ynawa tikk. Me osapwime laksnayakda, pregnet wenna Ida aduda
ස්‍රාවයෙන් ඔසප් වීම හෝ ගැබ් ගැනීම සැක කරන්න බැහැ. ඔසප් වීමට පෙර සුළු සුදු ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය තත්වයක්. ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?