Skip to main content
ප්‍රශ්නය

යෝනියේ දෙපැත්තේ රිදෙන්නේ නැති සුදු මස් දළු වගේ ගෙඩි මොනවද?

What are painless white fleshy bumps beside the vagina?

යෝනි මාර්ගයේ දෙපැත්තේ මස් දළු wage සුදු පාටට ගෙඩි awith රිදෙන්නේ th nha

අසන ලද්දේ: Sh*** · වයස 23

පරීක්ෂාවකින් තොරව මේවා කුමක්දැයි පැවසීම අපහසුයි. යෝනි විවරය වටා කුඩා සුදු පැහැ මස් දළු වැනි දේ බොහෝවිට සාමාන්‍ය සමේ ව්‍යුහයන්. නමුත් සමහර විට මේවා වෛරස් ආසාදනයක් නිසා ඇති වෙන ඉන්නන් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.