Doctor suda yama saha wishabija ethulu wima kiyana dekatama yoni margaya dawilla gannawada ? Suda yamata Kanna bonna Hoda kema Hoda nati kama mnwhri tiyeda
නැහැ. සාමාන්ය සුද යාම සමග දැවිල්ලක් ඇති වෙන්නෙ නැහැ. දැවිල්ල, කැසීම හෝ දුගඳ ඇති වෙන්නේ ආසාදනයක් ඇති විට පමණයි. සුද යාම අඩු කරන හෝ වැඩි කරන ආහාර නැහැ. ඒ සඳහා ඖෂධ අවශ්යත් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?