Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙත් 4k ලබාගෙන් නැවත පැය 12kta පසු 4k ලබාගත් විට ගැබි ගැනීමක් සිදු නොවේද.නැවත මාසික් ඔසප් වීම සිදු වන්නෙ කොපන කලකින්ද

අසන ලද්දේ: Bh*** · වයස 24

මෙය හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා කල හැකි නමුත් කිසිම ක්‍රමයක් 100%ක් සාර්ථක නැහැ. ඉන් පසු ඔසප් වීම නියමිත දිනට, දින කිහිපයක් කලින් හෝ ප්‍රමාද වී සිදු විය හැකියි. ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බලන්න.