Skip to main content
ප්‍රශ්නය

අප්‍රේල් 27 අපි එකට හිටිය පැය 12ක් යන්න කලින්ම පොස්ටිනො බීව.... මෙන්සස් හැදෙන්න තිබ්බෙ 15 ඒත් 4වෙනිද හැදුන..ඩේට් හැදෙන්න. ලේත් පොඩ්ඩයි ගියෙ ඩොක්ටර්....එහෙම වෙන්නෙ පොස්ටිනො බීව හින්දද එහෙම උනේ නැත්තන් ගර්භනී වෙන්න පුලුවන්ද?

අසන ලද්දේ: Ka*** · වයස 21

ඔව්. Postinor ගැනීමෙන් පසු ඔසප් වීම කලින් සිදු වීම හෝ සුළු රුධිර වහනයක් සුලබ අතුරු ආබාධයක්. එයින් ගැබ් ගැනීමක් සැක කරන්න බැහැ. ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්‍රා පරීක්ෂා කර බැලීමෙන් සැක හැර දැන ගන්න පුළුවන්.