Skip to main content
ප්‍රශ්නය

දිගු කලක් තියෙන සුද යාම ගැබිනි කාලේ දරුවාට බලපානවද?

Does long-standing white discharge in pregnancy affect the baby?

Doctor mata suda yama 20 years wala edan thiyanawa.mama den marry kerala babek ennawa,husbandtath magen bowela. Aka duwatath Bala panawada
.podi babekuta unath hedenna puluwanda

අසන ලද්දේ: Su*** · වයස 40

නැහැ. සුද යාම දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ගර්භණී කාලයේ ස්‍රාවය වැඩි වීම සාමාන්‍ය තත්වයක්. නමුත් කැසීමක්, දුගඳක් හෝ සැමියාටත් රෝග ලක්ෂණ ඇති නම් එය ආසාදනයක් නිසා විය හැකි නිසා දෙදෙනාම වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.