Skip to main content
ප්‍රශ්නය

IUI එන්නතට පස්සේ සතියක් බඩ පිපිලා රිදෙන්නේ ඇයි?

Why is my belly bloated and sore a week after the IUI injection?

Dr. මම IUI කරා. ඩිම්බ පිට වෙන්න injection ගැහුවා. Injection ගහපු දවසේ ඉදන් බඩ කොර උනා. දැන් සතියක් විතර. මගේ බඩ රිදෙනවානේ තවම එ ඇයි . ලොකුවට නැ. ඒත් බයයි එකයි

අසන ලද්දේ: Pr*** · වයස 31

මෙය බොහෝවිට සාමාන්‍ය තත්වයක්. ඩිම්බ මේරීමට දුන් ඖෂධ සහ එන්නත නිසා ඩිම්බ කෝෂ තරමක් විශාල වී බඩ පිපුම සහ සුළු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. වේදනාව වැඩි වුණොත් හෝ වමනය ඇති වුණොත් ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.