පෙති පරක්කුව පටන් ගත්තා, ඔසප් වීමත් පරක්කු: ගැබ් ගෙනද?
Started the pill late in the cycle and period is late: pregnant?
Doctor mta awrudu 1 masa 10ka puthek innawa . Husband rata hitiye hadissiyema eya vacation ekata awa april . Eya rata hitapu nisa mama upath plana kisima deyak pawichchi kale na. Eth awa dawasema mata mukuth pawichchi karanna beri una ita passe mama mithuri pethi aragena mensen dine idala dina ganan karala e tika ain karala eda idan biwwa. Me mase menses wena date eka parakkui dawas 3k wage mata me welawe pregnant wenna ba doctor. Me samanya deykda nattam pregnant lakshanad.
උපත් පාලන පෙති පිළිවෙලට ආරම්භ නොකල මාසයක ඔසප් වෙන දිනය වෙනස් වෙන්න පුළුවන්. නමුත් පෙති නොගෙන ලිංගික එක්වීමක් සිදු වී ඇති නිසා ගැබ් ගැනීමකට ඉඩක් තිබෙනව. මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Jadelle දාලා කොච්චර දවසකින් එකතු වෙන්න පුළුවන්ද?How many days after a Jadelle implant can I have sex?
Femilon බොන මුල් මාසේ ඔසප් වීම පමා වී මහත් වෙන්නත් පුළුවන්ද?Can Femilon delay my period or cause weight gain at first?
LRT සැත්කම 100%ක් සාර්ථකද?Is LRT sterilisation 100% effective?
උපත් පාලන පෙති නැවැත්තුවම ඔසප් වීම ප්රමාද වීම සාමාන්යද?Is a late period normal after stopping birth control pills?