Skip to main content
ප්‍රශ්නය

Mata suda yanawa doctor man athata karalak Dala enna ita passa wadi ma suda yana eka doctor harima apahasuwa. Enna

අසන ලද්දේ: Ay*** · වයස 30

සුද යාම සාමාන්‍ය තත්වයක්. හෝමෝන තැන්පතුව නිසා ඇති වෙන හෝමෝන වෙනස්කම් නිසා ස්‍රාවයේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. කැසීමක් හෝ දුගඳක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. එවැනි ලක්ෂණ ඇති නම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.