Doctor. Lingika ekweemen pasu sudu parta shrawayak pita wrnawa.inpasu yoni margayen ha ein dugadak hamanawa.e ei. Nithara siduwanne naha.
ලිංගික එක්වීමෙන් පසු ශුක්‍ර තරලය සමග ස්‍රාවයක් පිටවීම සාමාන්‍ය තත්වයක්. නමුත් දුගඳක් තිබේ නම් එය විෂබීජ ආසාදනයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?