මාස දෙකක් ඔසප් නොවී ලා කොළ පාට සුද යනවා නම් මොකද කරන්නේ?
No period for two months and a light green discharge: what to do?
Doctor mta 2months wala idm පිරියඩ් හැදුන් නැ එත් යටි බඩ නම් රිදෙනවා මෙක pregnant wena deykd ?thwa mt suda yama tiynwa dn e ශාවය ලා කොල පැහැති විදියට එන්නෙ එකට හේතුව මොක්ද ඩොක්ට එකට බෙහෙත් මොනාද ?
ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් මාස තුනක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීමෙන් සිරුරට හානියක් වෙන්නෙ නැහැ. ලා කොල පැහැති ස්‍රාවය ආසාදන තත්වයක් නිසා විය හැකි නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?