Skip to main content
ප්‍රශ්නය

Doctor mama thaama igena gannawa, mage athulatha yoni thol dekama digai doctor, eka ehema thiyena prashnayakda doctor

අසන ලද්දේ: D*** · වයස 20

නැහැ. යෝනි තොල් ප්‍රමාණයෙන් සහ හැඩයෙන් කාන්තාවන් අතර වෙනස් වීම සාමාන්‍ය තත්වයක්. ඇඳුම් ඇඳීමට හෝ ඇවිදීමට අපහසුතාවයක් ඇති කරනව නම් පමණක් සුළු සැත්කමකින් නිවැරදි කල හැකියි. නමුත් බොහෝ කාන්තාවන්ට එය අවශ්‍ය වෙන්නෙ නැහැ.