IUI කරලා දින දහයකට පස්සේ බඩේ තද කැක්කුමක් එන්නේ ඇයි?
Why are there sharp cramps in the belly ten days after IUI?
Iui eka karala dawas 9, 10 kata passe idan thada bade keakkumk denawa nathiwenawa.ai Ehema wenne4680
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. සාමාන්‍යයෙන් IUI කිරීමෙන් පසු වේදනාවක් ඇති වෙන්නෙ නැහැ. නමුත් ඩිම්බ මේරීමට දුන් ඖෂධ නිසා ඩිම්බ කෝෂ විශාල වී වේදනාවක් ඇති වෙන්න පුළුවන්. වේදනාව දිගටම පවතීනම් හෝ වැඩි වුණොත් වහාම ඔබේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න. IUI කර සති දෙකකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?