Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා කිරීමෙන් පසු යටිබඩහි වේදනාවක් දැනෙනව සහ යෝනි මාර්ගයෙන් සුදු දියරයක් පිටවෙනවා ඒ වගේම යටි බඩ ඉදිමුනු ස්වබාවක් තියෙනව මෙය මොනවගේ තත්වයක්ද?

අසන ලද්දේ: Di*** · වයස 25

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. මුත්‍රා ආසාදනයක් හෝ යෝනි මාර්ගයේ ආසාදනයක් මෙයට හේතු විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී මුත්‍රා පරීක්ෂාවක් සහ අවශ්‍ය නම් ස්කෑන් පරීක්ෂණයක් කරවා ගන්න.