Skip to main content
ප්‍රශ්නය

කහ පැහැයට සුද යාම ආසාදනයක්ද?

Is yellowish discharge a sign of infection?

කහ පැහැයට සුද යනවා මාසෙකට දෙපාරක් දවස් හතරක් පහක් වගේ

අසන ලද්දේ: නි*** · වයස 28

කහ පැහැයට සුද යාම ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ආසාදනයක් ඇති නම් ප්‍රතිකාර මගින් සුව කරන්න පුළුවන්.