Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගය කසනවා, දැවිල්ලයි, දුගඳයි. මොකද කරන්නේ?

Vaginal itching, burning and a smell, what should I do?

ඩොක්ටර් මගෙ යොනි මාර්ගය කසනවා.එවගෙම කසන නිසා එ ප්‍රදේශයේ සිරිලා තියෙන්නෙ එ වගෙම මුත්‍රා පිට වෙනකොට එම ස්තානය දැවිල්ලයි.එ වගෙම කසන ව්ට එම ස්තානය පොඩ් දුගඳක් එනවා ඩොක්ටර් එක වෙලාවකට කැසිම නැහැ ව්ටෙන් විට තියනවා..ක්‍රරමවත්ම ඔසප් සැදුනා නමුත් දැන් මාසයක් හැදුනෙ නැහ.අනෙ ඩොක්ටර් මන් මොකක්ද කරන්න ඔනෙ..

අසන ලද්දේ: Ma*** · වයස 23

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. ඔසප් වීම මාසයක් ප්‍රමාද නම් මුලින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.