Skip to main content
ප්‍රශ්නය

මම මිතුරි පෙති දිගටම ගත්‍තත් මේ මාසෙ එය ක්‍රමවත්ව දවස ගානෙ ගන්න බැරි වුනා.මේ නිස පෙති 2 බැගින්මයි ගන්න වුනේ.දැන් කාඩ් එකම ඉවර වෙලත් ඔසප් වුනේ නෑ.ඔසප් චක්‍රය සාමාන්‍ය විදියටම වෙනදට වුනා.මේ මාසෙ ක්‍රමවත් ව පෙති ගන්න ම බැරි වුනා.ඔසප් නොවීමට හේතුවක් තියෙනවද?

අසන ලද්දේ: Sa*** · වයස 30

ඔව්. උපත් පාලන පෙති පිළිවෙලට නොගැනීම නිසා ඔසප් වෙන දිනය වෙනස් වෙන්න පුළුවන්. නමුත් පෙති මග හැරුණු මාසයක ගැබ් ගැනීමකට ඉඩක් තිබෙන නිසා මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.