සර් මම මහත්තයා එක්ක එකතු උන ගමන්ම නිවැරැදිව පොස්ටිනෝ 2 බිව්වා...නමුත් මට දෙවනි වරටත් ඔසප් වීමක් සිද්ද උනා ඒ ලේ පිට වීම තිබුන දවස් දෙකක් වගේ ...එහෙම වෙන්නේ ගැබ් ගැනීමක් සිද්ද උන නිසාද
නැහැ. Postinor ලබා ගැනීමෙන් පසු සුළු රුධිර වහනයක් හෝ ඔසප් වීම කලින් සිදු වීම සුලබ අතුරු ආබාධයක්. එයින් ගැබ් ගැනීමක් සැක කරන්න බැහැ. ලිංගික එක්වීමෙන් සති 3කට පසු මුත්රා පරීක්ෂා කර බැලීමෙන් සැක හැර දැන ගන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?