Mama viwaha wela dn masa 4i.lingikawa ekathu unath mithuri tablet eka gaththa.eth dn Mn pregnet wela.dnma lamayek hadanna sudusu arthika pahasukam ne.mekata mokakda karanna puluwan.
ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ගැබ් ගෙන සිටියදී නොදැනුවත්ව ගත් උපත් පාලන පෙති වලින් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ඉක්මනින් ප්රසව සායනයකට ලියාපදිංචි වී ප්රතිකාර ලබා ගන්න. දරු ප්රසූතියෙන් පසු අනවශ්ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් ගැන පවුල් සෞඛ්ය සේවිකාව සමග කතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?