Skip to main content
ප්‍රශ්නය

doctor please mata pilithurak laba denna...doctor mama mage bf samaga lingikawa ekathu wiimak sidu kare nee..mata mensas hedune november 14 mama december 5 thamai bf wa hambune..doctor shukranu pita wiimak sidu kale ne..namuth shukranu pita wiimata pera ena dhiyaraya mage athe gee una....doctor mama podi welawakin nodenuwathwa mama mage yoniya thula eka agillakin wage sparsha una..namuth mama e weeleema yoniya redi kellakin pisademiimak kara.ita pasuwama soda la demma...doctor e shukranu pita wiimata pera ena dharawanayen ehema unhama pregnant wenna puluwanda? Mata pehedili piluthurak laba denna doctor ?. Mata thama mensas hedune nee namuth mata mensas hedenna wage amaru thiyenwa..circle eka regular nee..mata pehedili pilithurak laba denna doctor?

අසන ලද්දේ: Is*** · වයස 22

ශුක්‍රාණු පිටවීමට පෙර එන තරලයේත් ශුක්‍රාණු අඩංගු විය හැකියි. කිසියම් ආකාරයකින් එය යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.