Skip to main content
ප්‍රශ්නය

Api badala ayurudu 2. Ohu samaga ekaweemata apahasuwaka atha. shisnaya athula kirimata kopamana uthsaha kalath eya kirimata nohaka. ohuge durwala kamak natha. aththe mage prasnayaki. mage agillaka wath athul kirimata nohaka. haraima hithe amaruwena inne. doctor kenek muna gasiya yuthuda..

අසන ලද්දේ: Du*** · වයස 27

ඔව්. මෙය වැජිනිස්මස් නම් තත්වයක් විය හැකියි. බිය නිසා යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි තද වීම මෙයට හේතුව වෙනව. මෙය ප්‍රතිකාර මගින් සුව කල හැකි තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.