Skip to main content
ප්‍රශ්නය

Doctor , මගෙ පෙම්වත සමග ලින්ගිකව එක්වීම නිසා, එදා සිට යෝනිය ආශ්‍රිතව කැසීම හා අදික දැවිල්ලක් තියෙනවා මට බයයි ඩොක්ට , බෙහෙත් ගත්ත දීලිර ආසාදනයක් කියල හිතලා ඒ ක්‍රීම් එක ගාපුවාම අඩු නෑ ඩොක්ට ඒ නිසා සැකයක් තියෙනවා ලිංගික ආශ්‍රිත රෝගයක් කියල ලිංගික ආශ්‍රිත රෝග පරීක්ෂණයක් කරන්නේ කොච්චර කාලයක් ඉන්න ඕනි ද ඩොක්ටර් මොකක්ද කරන්න ඔනි පරීක්ෂණය මුලින්ම ඩොක්ටර්

අසන ලද්දේ: Sa*** · වයස 25

බොහෝවිට මෙය දිලීර ආසාදනයක් හෝ ලිංගිකව බෝවෙන ආසාදනයක් නිසා විය හැකියි. ක්‍රීම් වලින් අඩු වී නැති නම් කල් නොදමා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ස්‍රාවය පරීක්ෂා කිරීමෙන් ආසාදනය හඳුනා ගෙන දෙදෙනාටම ප්‍රතිකාර ලබා ගත හැකියි.