Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පටන් ගෙන සති දෙකක් දිගටම ලේ යන්නේ ඇයි?

Why would period bleeding continue for two weeks?

ඩොක්ට මට ලිංගික එක්වීමකින් පසු දින ඔසප් වීම සිදු වුනා.දැන් සති දෙකක විතර ඉදන් රුදිරය පිට වීම සිදු වෙනවා.එකටම තද කලුපාට ට රුදිරය පිට වුනා. දැන් සාමාන්‍ය විදිහට රතු පාටට පිටවෙනවා.තාමත් රුදිරය පිට වීම සිදු වෙනවා මේකට හේතුව මොකක් වගේ වෙන්න පුලුවන් ද ඩොක්ට?

අසන ලද්දේ: Di*** · වයස 23

සති දෙකක් දිගටම රුධිර වහනය පැවතීම සාමාන්‍ය තත්වයක් නොවෙයි. මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. හෝමෝන අසමතුලිත බව හෝ ආසාදනයක් හේතු විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.