ලිංගික එක්වීමෙන් පසු ලේ ගියොත් ඒ ඔසප් වීමක්ද, ගැබ් ගැනීමක්ද?
Bleeding after sex with a negative test: a period or pregnancy?
doctor . මට අන්තිමට මෙන්සස් වුනේ සැප්තැම්බර් 30 සනීප වුනේ ඔක්තෝබර් 06 අපි දෙන්නා එකතු වුණේ ඔක්තෝබර් 12 දෙපාරක් වුණා. ආයේ 13 දෙපාරයි 15 දෙපාරයි 16 තුන් පාරයි. ඉටිපස්සේ මට මෙන්සස් වුණේ නෑ. ඒත් මට අපහසුතා තිබුණා එකතු වෙලා සතියක් විතර ගියාට පස්සේ මගේ බඩ රිදෙන්න ගත්තා නිදිමත ගතිය තිබුනා නැගිටලා යන්න බෑ හරි මහන්සි ගොඩක් අපහසුතා තිබුනා ඒත් කරපු ටෙස්ට් නෙගටිව් ගෙදර කරේ ටෙස්ට් මට 24 ලේ ගියා ඒ මෙන්සස් කියලායි මං හිතන්නේ 28 වෙනකන් තිබිලා හොද වුනා වෙනදා මෙන්සස් වෙනවට වඩා ගොඩාක් අමාරු වුනා මම මහත් වෙලා ටිකක් මගේ බඩ ඒහෙම හොදටම වැඩි මට දැනුත් ඉදපු ගමන් බඩ රිදෙනවා බඩ නිකන් පෙරලන ගතියක් ඒනවා අනේ කියන්නකෝ ඒක ලෙඩක්ද නැත්තම් මං ප්‍රෙග්නට් වෙලාද අර implantation bleedingda නැතිනම් period da? බඩ නිකම් පුරෝ දලා වගේ වේලාවකට සුදු පාටට යනවත් වැඩි මුත්‍රා පිට වෙන වාර ගනනත් වැඩි
බොහෝවිට එය ඔසප් වීමක්. ලිංගික එක්වීමෙන් පසු සාමාන්‍ය ඔසප් වීමක් සිදු වී ඇති නම් ගැබ් ගැනීමක් සිදු වී නැහැ. මෙම රෝග ලක්ෂණ වලින් ගැබ් ගැනීමක් සැක කරන්න බැහැ. සැකයක් ඇති නම් ලිංගික එක්වීමෙන් සති 3කට පසු නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. ගැබ් ගැනීමක් අවශ්‍ය නැති නම් සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?