Skip to main content
ප්‍රශ්නය

Doctor Mama virgin husband samaga ekathu wennna ba mge yoni margaya godak kudai meyata tyna pathikara monwd

අසන ලද්දේ: Ma*** · වයස 23

යෝනි මාර්ගය කුඩා වීම මෙයට හේතුව නොවෙයි. බොහෝවිට මෙයට හේතු වෙන්නේ බිය නිසා යෝනි මාර්ගය වටා ඇති මාංශ පේශි තද වීම (වැජිනිස්මස්). මෙය සුව කල හැකි තත්වයක්. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.