Doctor mata suda yana rogaya godak darunu athata herila thiyenne.e srawayath ekka durgandayakuth enawa.mata eka loku apahasuthawayaka.puluwan nam doctor pharmacy eken ganna mata tablet ekak ho ema rogayata sudusu awushadayak pilibadawa sadahan karanawada
දුගඳක් සමග සුද යාම විෂබීජ ආසාදන තත්වයක් නිසා විය හැකියි. ඒ සඳහා සාර්ථක ප්රතිකාර තිබෙනව. නමුත් මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්රතිකාර ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?