යටි බඩ ඇල්ලුවාම රිදෙන්නේ, ඔක්කාරය එන්නේ ගැබ් ගැනීමක් නිසාද?
Is lower belly tenderness with nausea a sign of pregnancy?
Doctor mge yati bada alladdi ridenawa thawa wamane ynna wageth thiyenw mn November 3 lingikawa ethaku Una mehema bada alladdi ridenne ai kiyala danaganna puluwand
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න බැහැ. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. වේදනාව දිගටම පවතීනම් හෝ තද වෙනව නම් මුත්‍රා ආසාදනයක් වැනි හේතුවක් දැයි දැන ගැනීමට වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?