ඇඳුමට ශුක්‍රාණු ගෑවී Postinor ගත්තා නම් ගැබ් ගන්න පුළුවන්ද?
Semen on my underwear and I took Postinor — can I be pregnant?
Doctor mn mge bf ekk ekt hitiya ath eyge shishnaya mge yoni margyt damme naha. Mge kanya patalaya thama thiyenw.bf mge yoniyt pahalin kalawa pradeshye shishnaya sparsh kala a welwe shukrnu pita une nha. First time shukranu pita kla mge bada udat.eta passe eya dewni parata shukranu pit kle mge yata adume yoniy awranaya wena uda pththt .ethkot adume shukranu gawna ehkot gab ganemk wenn ida thiyenwd.docter mn edam prostino 2 tablte use kra. Ath gab gnn puluwn kmk thiyed.mn krnn on monwd doctor
ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතා අඩුයි. ගැබ් ගැනීමට ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු විය යුතු නිසා ඇඳුම මතට ගෑවීමෙන් එය සිදු වෙන්නෙ නැහැ. හදිසි උපත් පාලන පෙති ගෙන ඇති නිසා තවත් කිසිවක් කරන්න අවශ්‍ය නැහැ. ඔසප් වීම සති 3කින් සිදු නොවුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්‍රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්‍යද?Three weeks of bleeding with cramps after Postinor, normal?