Skip to main content
ප්‍රශ්නය

කැසීමත් එක්ක සුදු කැබලි වගේ සුද යන්නේ ඇයි?

Why do I have itching with white flaky discharge?

Docter Dan dawas kipayka idala mge yoni margaya wate kesimak wage thibuna mama lawata unu wathuren sodala wiyaliwa thiyagaththa kesimak Dan nehe e unath dn sudu patata kelel wage awith mn thairoczeen walata beheth bona kenek me Masaya thula mensas wena dawas me Wana wita pasu wee thibuna th thawama mensas uneth na.me thathwaya mata wishala getaluwak..me sadaha pilithurak balaporoththu wemi

අසන ලද්දේ: Ni*** · වයස 21

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න. ඔසප් වීම ප්‍රමාද වීම සුද යාමට සම්බන්ධ නැහැ. තයිරොක්සින් මට්ටම සාමාන්‍ය නැති නම් ඔසප් වීම ප්‍රමාද වෙන්න පුළුවන්.