ඔසප් වීම ගේන්න බෙහෙත් ගත්තත් ඔසප් නොවුණොත් මොකද කරන්නේ?
What if my period doesn't come even after pills to bring it on?
මට අගොස්තුවේදී ඔසප් උනේ 23.සැප්තැම්බර් මාසයේ ඔසප් උනේ 27 . ඔක්තෝබර් 01 ලිංගිකව එකතු උනා. පසුව දවසක් පහක් හයක් ගිය පසු මට ඉතා පොඩි ප්‍රමානයක් blood ඇවිත් තිබ්බා.මම urine test කරා එක negative .මට ඔක්තෝබර් ඔසප් උනෙ නැ. ඉන් පසුව ඔසප් වීමට බෙහෙත් ගත්තා තාම ඔසප් උනේ නැ. එකට හෙතුව මොකක්ද.
ඔසප් චක්‍රයේ 5 වෙනි දින ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් ඔසප් වීම ගෙන ඒමට දුන් ඖෂධ වලින් පසුත් ඔසප් වීම සිදු නොවීම ගැබ් ගැනීමකදීත් සිදු වෙන නිසා නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ඔසප් වීම ප්‍රමාද වීමට හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාස ගණනක් ඔසප් නොවී පරීක්ෂණය නෙගටිව් නම් හේතුව මොකක්ද?No period for months but a negative test: what is the cause?
මහත් වුණාට පස්සේ ඔසප් වීම හැදුනේ නැත්තේ ඇයි?Why has the period stopped after putting on weight?
මාසෙට දෙපාරක් ඔසප් වීම සාමාන්‍යද?Is it normal to get a period twice a month?
Myofol D පෙති නිසා ඔසප් වීම නතර වෙනවද?Can Myofol D tablets stop my periods?