Skip to main content
ප්‍රශ්නය

මට මාස 2ක් තිස්සෙ වමනෙ යනවා එ කියන්නෙ දැන් මම pregnant වෙලාද

අසන ලද්දේ: Ja*** · වයස 32

වමනය පමණක් ගැබ් ගැනීමක ලක්ෂණයක් නොවෙයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් මාස දෙකක් පවතින වමනයට වෙනත් හේතුවක් සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.