Skip to main content
ප්‍රශ්නය

Doctor mm Dina 3kata kalin mg girl ekka ekata hitiya ETA passa idan mg lingayan sudu pata monada pita wanawa muthra karaddi davillai eyath e wagema wanawa kiuwwa maka loku prashnayakda

අසන ලද්දේ: Ma*** · වයස 31

මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වෙන විෂබීජ ආසාදනයක් නිසා විය හැකියි. ප්‍රමාද නොකර ඔබ දෙදෙනාම ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. ප්‍රතිකාර අවසන් වන තෙක් ලිංගික එක්වීමෙන් වලකින්න.