Skip to main content
ප්‍රශ්නය

Abortion treatment krnwda doctor

අසන ලද්දේ: K.*** · වයස 25

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. ලිංගික එක්වීමෙන් පැය 96ක් තුල හදිසි උපත් පාලන පෙති ගැනීමෙන් ගැබ් ගැනීම වලක්වා ගත හැකියි.