doctor man mithuri pethi bona kenek mata ek dinak pethi ganimata amathaka una,in pasu man pita pita dina deke pethi deka bagin gaththa eka gataluwakda doctor gab ganimak siduvimata ida thiyenawa da
නැහැ. පෙත්තක් එක් දිනක් අමතක වී පසු දින ගත් විට පෙති වල ක්රියාකාරිත්වයට බාධාවක් වෙන්නෙ නැහැ. ඉතිරි පෙති සුපුරුදු පරිදි දිගටම ගන්න. නමුත් ඔසප් වීම ප්රමාද වුණොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?