Skip to main content
ප්‍රශ්නය

මිතුරි පෙති දවස් දෙකක් මග හැරුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can I get pregnant after missing Mithuri pills for two days?

doctor man mithuri pethi pavichchi karanne mata dawas dekak pethi ganna amathaka una,ita pasu dina dekema pita pita pethi deka bagin gaththa ,eka gataluwakda doctor gab ganimata hakiyawak thiyenawada,

අසන ලද්දේ: Sa*** · වයස 32

ඔව්. පෙති දින දෙකක් මග හැරුණු විට එම මාසයේ පෙති නිසි ලෙස ක්‍රියා නොකරන නිසා ගැබ් ගැනීමට සුළු අවදානමක් තිබෙනව. ඉදිරි දින 7ක් කොන්ඩම් වැනි අමතර ක්‍රමයක් භාවිතා කර, ඔසප් වීම ප්‍රමාද වුණොත් මුත්‍රා පරීක්ෂා කර බලන්න.