Skip to main content
ප්‍රශ්නය

වියලුණු ශුක්‍රාණු යෝනියේ ගෑවුණොත් ගැබ් ගන්න පුළුවන්ද?

Can dried semen touching the vagina cause a pregnancy?

ශුක්රානුවක ආයු කාලය කොපමනද ශරීරයෙන් පිටත ශුක්රානු වියලී ගියපසු යෝනියේ තැවරුනොත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිද ඩොක්ටර්

අසන ලද්දේ: ****

නැහැ. ශරීරයෙන් පිටත ශුක්‍රාණු විනාඩි කිහිපයක් තුල වියලී මිය යන නිසා වියලුණු ශුක්‍රාණු වලින් ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. නමුත් කාන්තා ප්‍රජනක පද්ධතිය තුල ශුක්‍රාණු දින 5ක් පමණ සජීවීව තිබෙන්න පුළුවන්. තෙත් ශුක්‍ර තරලය යෝනි මාර්ගයට ගෑවුණොත් සුළු අවදානමක් තිබෙනව.